Search your property

LAND FOR SALE IN PANADURA

  • Location: Panadura, western, Sri Lanka

පානදුර LEEDS INTERNATIONAL පාසැල අසල පර්චස් 12 බිම්කැබලි තුනක් විකිණීමට ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු, විදුලිය, නළ ජලය හා සියලු නාගරික පහසුකම් සහිතයි. අඩි 30 ප්‍රවේශ මාර්ගය. ගාලු පාරට විනාඩි දෙකේ දුර හා පානදුර නගරයට 2.5Km. පර්චසයක මිල ලක්ශ 5 යි. බ්‍රොකර්වරු අනවශ්‍යයි.
☎️ 0771445988 / 0715740003
කරුණකර දහවල් 1ට පෙර කතා කරන්න.

6,000,000

Addtional details

Bedrooms 0
Bathrooms 0
Garage/Parking Spaces 0
Property Type Land

Contact seller Share