Search your property

HOUSE FOR SALE IN PANADURA

  • Location: Panadura, western, Sri Lanka

පානදුර LEEDS INTERNATIONAL පාසැල අසල පර්චස් 12 අලුතින් ඉදිකරන ලද නිවසක් විකිණීමට ඇත. කාමර 3, නාන කාමර 3 හා ගරාජයද සහිතයි. මුලු නිවසම ටයිල් කර Finishing වහලය ගසා ඇත. ඉඩම වටා තාප්පය ගසා ඇත. විදුලිය, නළ ජලය හා සියලු නාගරික පහසුකම් සහිතයි. අඩි 30 ප්‍රවේශ මාර්ගය. ගාලු පාරට විනාඩි දෙකේ දුර හා පානදුර නගරයට 2.5Km. හදිසි අවශ්‍යතාවයක් නිසා ඉතා සාධාරණ වටිනාකමකට ඉක්මනින් විකිනේ. බ්‍රොකර්වරු අනවශ්‍යයි. ලක්ෂ 98
☎️ 0771445988 / 0715740003
කරුණකර දහවල් 1ට පෙර කතා කරන්න.

9,800,000

Addtional details

Bedrooms 3
Bathrooms 3
Garage/Parking Spaces 0
Property Type House

Contact seller Share