Search your property

Land for sale karapitiya

  • Location: Karapitiya, Galle, Southern , Sri Lanka

කරාපිටියට හරියටම 2km.කන්දක් උඩ නිස්කලංක පරිසරයක තැනිතලා ප.ර් 40 ඉඩම විකිනීමට ඇත.නිවසක් තැනීම සදහා පුලුල් ගෙපලක් අවුරුදු 30 පමන පෙර කපා ඇත.නලජලය.විදුලිය,සෑම දිශාවට ම විහිදුනු තාර සහිත මාර්ග සහිතයි. ප.ර් 150 සාකච්ඡා කර ගත හැක.ඉක්මනින් විකිනීමට.වෛද්‍යවරුන් සහිත අසල්වාසී නිවෙස් .පිරිසිදු ඔප්පු.කොස්ගස්,පොල්ගස් සහිතයි.077 35 35 995

150,000

Addtional details

Bedrooms 0
Bathrooms 0
Garage/Parking Spaces 0
Property Type Land

Contact seller Share