Search your property

හොරණHorana Town House

  • Location: Horana Town, Horana, Western Province, Sri Lanka

Horana Town House for SALE ඔබගේ ස්ථිර පදිංචියට හොරණ නගරයේ හොඳම නේවාසික කලාපයේ වටිනාම අවස්ථාවක්. හොරණ නගරය මැද (Nearby main roads) පර්චස් 20ක සියලු නාගරික පහසුකම් සහිත, හොඳින් හිරු එලිය ලැබෙන සමබිමක හතරවටේ තාප්ප සහිත අංගසම්පූර්ණ නිවාසය. පධාන මාර්ගයේ සිට අඩි 30 පළල පිවිසුම් මාර්ගය (tiled roadway). හොරණ නගරයේ සියලු වැදගත් ස්ථානවලට(All the Banks, Hospitals & health care institutions, Public Market & popular shops, All the Schools, Public Bus stand) පයින් යාමට පුළුවනි. වර්ග අඩි 1600 නිදන කාමර 4. ඔබගේ ස්ථිර පදිංචියට නගරයේ හොඳම නේවාසික කලාපයේ වටිනාම අවස්ථාවක්. පරීක්ෂාකිරීමෙන් පසුව මිළ සාකච්චා කලහැක. ඔබට පැමිණීම සඳහා කරුණාකර අමතන්න please call owner +94776624703

20,000,000

Addtional details

Bedrooms 4
Bathrooms 2
Garage/Parking Spaces 1
Property Type House

Contact seller Share