Search your property

ශ්‍රී ජයවර්ධනපුර දෙමහල් නිවසක් විකිණීමට​.

  • Location: Nugegoda, Sri Jayawardenepu, Colombo, Sri Lanka

ජයවර්ධනපුර රෝහලට ඉතා සමීප​, නිස්කලංක පරිසරයක පිහිටා ඇති, අනර්ග තත්වයේ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට තිබේ. කාමර 4ක්, බාත් රූම් 2ක්, විසිත්ත කාමර 2කින් සමන්විතයි. මිල ගණන් සාකච්චා කර ගත හැක​. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි.) Mobile: 076-6841334

18,000,000

Addtional details

Bedrooms 4
Bathrooms 2
Garage/Parking Spaces 2
Property Type House

Contact seller Share